~cytrogen/masto-fe

ref: 1a4a23b5c8a8e0beacded9bc44354e3f8778ae26 masto-fe/config/locales/simple_form.si.yml -rw-r--r-- 20.8 KiB
1a4a23b5 — Claire Merge pull request #2439 from ClearlyClaire/glitch-soc/merge-upstream 2 years ago
                                                                                
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
154
155
156
157
158
159
160
161
162
163
164
165
166
167
168
169
170
171
172
173
174
175
176
177
178
179
180
181
182
183
184
185
186
187
188
189
190
191
192
193
194
195
196
197
198
199
200
201
202
203
204
205
206
207
208
209
210
211
212
213
214
215
216
217
218
219
220
221
222
223
224
225
226
227
228
229
230
231
232
---
si:
  simple_form:
    hints:
      account_alias:
        acct: ඔබට ගෙන යාමට අවශ්‍ය ගිණුමේ username@domain සඳහන් කරන්න
      account_migration:
        acct: ඔබට යාමට අවශ්‍ය ගිණුමේ username@domain සඳහන් කරන්න
      account_warning_preset:
        text: ඔබට ඒ.ස.නි., පූරක අනන්‍යන සහ සැඳහුම් වැනි ලිපි පද ගැළපුම් භාවිතා කිරීමට හැකිය
        title: විකල්ප. ලබන්නාට නොපෙනේ
      admin_account_action:
        send_email_notification: පරිශීලකයාට ඔවුන්ගේ ගිණුම සමඟ සිදු වූ දේ පිළිබඳ පැහැදිලි කිරීමක් ලැබෙනු ඇත
        type_html: "<strong>%{acct}</strong>සමඟ කළ යුතු දේ තෝරන්න"
        types:
          disable: පරිශීලකයාගේ ගිණුම භාවිතා කිරීමෙන් වළක්වන්න, නමුත් ඔවුන්ගේ අන්තර්ගතය මකා දැමීම හෝ සඟවන්න එපා.
          none: වෙනත් ක්‍රියාවක් අවුලුවාලීමකින් තොරව, පරිශීලකයාට අනතුරු ඇඟවීමක් යැවීමට මෙය භාවිතා කරන්න.
          sensitive: මෙම පරිශීලකයාගේ සියලුම මාධ්‍ය ඇමුණුම් සංවේදී ලෙස සලකුණු කිරීමට බල කරන්න.
        warning_preset_id: විකල්ප. ඔබට තවමත් පෙරසිටුවීමේ අවසානයට අභිරුචි පෙළ එක් කළ හැක
      announcement:
        all_day: පරීක්ෂා කළ විට, කාල පරාසයේ දින පමණක් දර්ශනය වනු ඇත
        ends_at: විකල්ප. මෙම අවස්ථාවේදී නිවේදනය ස්වයංක්‍රීයව ප්‍රකාශනය කිරීමෙන් ඉවත් වනු ඇත
        scheduled_at: නිවේදනය වහාම ප්‍රකාශයට පත් කිරීමට හිස්ව තබන්න
        starts_at: විකල්ප. ඔබගේ නිවේදනය නිශ්චිත කාල පරාසයකට බැඳී ඇත්නම්
        text: ඔබට ලිපි පද ගැළපුම් භාවිතා කිරීමට හැකිය. කරුණාකර නිවේදනයෙන් පරිශ්‍රීලකයින්ගේ තිරයේ ඉඩ කෙතරම් ඇහිරෙනවා ද පිළිබඳව සැලකිලිමත් වන්න
      appeal:
        text: ඔබට වර්ජනයකට අභියාචනා කළ හැක්කේ එක් වරක් පමණි
      defaults:
        autofollow: ආරාධනාව හරහා ලියාපදිංචි වන පුද්ගලයින් ස්වයංක්‍රීයව ඔබව අනුගමනය කරනු ඇත
        avatar: PNG, GIF හෝ JPG. වැඩිම %{size}. %{dimensions}px දක්වා අඩු කරනු ඇත
        bot: ගිණුම ප්‍රධාන වශයෙන් ස්වයංක්‍රීය ක්‍රියා සිදු කරන බවත් නිරීක්ෂණය නොකළ හැකි බවත් අන් අයට සංඥා කරන්න
        context: පෙරහන යෙදිය යුතු සන්දර්භ එකක් හෝ කිහිපයක්
        current_password: ආරක්ෂක අරමුණු සඳහා කරුණාකර ජංගම ගිණුමේ මුරපදය ඇතුළත් කරන්න
        current_username: තහවුරු කිරීමට, කරුණාකර වත්මන් ගිණුමේ පරිශීලක නාමය ඇතුළත් කරන්න
        digest: දිගු කාලයක් අක්‍රියව සිටීමෙන් පසුව පමණක් යවන ලද අතර ඔබ නොමැති විට ඔබට කිසියම් පුද්ගලික පණිවිඩයක් ලැබී ඇත්නම් පමණි
        email: ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් එවනු ලැබේ
        header: PNG, GIF හෝ JPG. වැඩිම %{size}. %{dimensions}px දක්වා අඩු කරනු ඇත
        inbox_url: ඔබට භාවිතා කිරීමට අවශ්‍ය රිලේ හි මුල් පිටුවෙන් URL එක පිටපත් කරන්න
        irreversible: පෙරහන පසුව ඉවත් කළ ද, පෙරූ ලිපි අප්‍රතිවර්ත්‍යව අතුරුදහන් වනු ඇත
        locale: වි-තැපැල්, තල්ලු දැනුම්දීම් සහ පරිශ්‍රීලක අතුරුමුහුණතේ භාෂාව
        password: අවම වශයෙන් අක්ෂර 8 ක් භාවිතා කරන්න
        phrase: ලිපිවල පෙළ හෝ අන්තර්ගත අවවාද නොසලකා ගැළපෙනු ඇත
        scopes: යෙදුමට ප්‍රවේශ වීමට ඉඩ දෙන්නේ කුමන API වලටද. ඔබ ඉහළ මට්ටමේ විෂය පථයක් තෝරා ගන්නේ නම්, ඔබට තනි ඒවා තෝරා ගැනීමට අවශ්‍ය නොවේ.
        setting_always_send_emails: ඔබ නිතර මාස්ටඩන් භාවිතා කරන විට වි-තැපැල් දැනුම්දීම් නොලැබෙයි
        setting_default_sensitive: සංවේදී මාධ්‍ය පෙරනිමියෙන් සඟවා ඇති අතර ක්ලික් කිරීමකින් හෙළිදරව් කළ හැක
        setting_display_media_default: සංවේදී බව සලකුණු කළ මාධ්‍ය සඟවන්න
        setting_display_media_hide_all: සැමවිට මාධ්‍ය සඟවන්න
        setting_display_media_show_all: සැමවිට මාධ්‍ය පෙන්වන්න
        setting_use_blurhash: අනුක්‍රමණ සැඟවුණු දෘශ්‍යවල වර්ණ මත පදනම් වන නමුත් ඕනෑම විස්තරයක් අපැහැදිලි කරයි
        setting_use_pending_items: සංග්‍රහය ස්වයංක්‍රීයව අනුචලනය කරනවා වෙනුවට ක්ලික් කිරීමක් පිටුපස කාලරේඛා යාවත්කාලීන සඟවන්න
        whole_word: මූල පදය හෝ වාක්‍ය ඛණ්ඩය අක්ෂරාංක පමණක් වන විට, එය යෙදෙන්නේ එය සම්පූර්ණ වචනයට ගැලපේ නම් පමණි
      domain_allow:
        domain: මෙම වසමට මෙම සේවාදායකයෙන් දත්ත ලබා ගැනීමට හැකි වන අතර එයින් ලැබෙන දත්ත සකස් කර ගබඩා කරනු ලැබේ
      email_domain_block:
        domain: මෙය විද්‍යුත් තැපැල් ලිපිනයේ හෝ එය භාවිතා කරන MX වාර්තාවේ පෙන්වන ඩොමේන් නාමය විය හැක. ලියාපදිංචි වූ පසු ඒවා පරීක්ෂා කරනු ලැබේ.
        with_dns_records: ලබා දී ඇති වසමේ DNS වාර්තා විසඳීමට උත්සාහ කරන අතර ප්‍රතිඵල ද අවහිර කරනු ලැබේ
      filters:
        action: ලිපියක් පෙරහනට ගැළපෙන විට ඉටු විය යුතු ක්‍රියාමාර්ගය තෝරන්න
        actions:
          hide: පෙරහන් කළ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම සඟවන්න, එය නොපවතින ලෙස හැසිරෙන්න
          warn: පෙරහන මාතෘකාව සඳහන් කරන අනතුරු ඇඟවීමක් පිටුපස පෙරූ අන්තර්ගතය සඟවන්න
      form_challenge:
        current_password: ඔබ ආරක්ෂිත ප්‍රදේශයකට ඇතුල් වේ
      imports:
        data: CSV ගොනුව වෙනත් මාස්ටඩන් සේවාදායකයකින් නිර්යාත කර ඇත
      invite_request:
        text: මෙය ඔබගේ අයදුම්පත සමාලෝචනය කිරීමට අපට උපකාරී වනු ඇත
      ip_block:
        comment: විකල්ප. ඔබ මෙම රීතිය එක් කළේ මන්දැයි මතක තබා ගන්න.
        expires_in: IP ලිපින යනු සීමිත සම්පතකි, ඒවා සමහර විට බෙදාගෙන ඇති අතර බොහෝ විට අත් වෙනස් වේ. මෙම හේතුව නිසා අවිනිශ්චිත IP වාරණ නිර්දේශ නොකරයි.
        ip: IPv4 හෝ IPv6 ලිපිනයක් ඇතුළත් කරන්න. ඔබට CIDR සින්ටැක්ස් භාවිතයෙන් සම්පූර්ණ පරාසයන් අවහිර කළ හැක. ඔබව අගුලු නොදැමීමට ප්‍රවේශම් වන්න!
        severities:
          no_access: සියලු සම්පත් වෙත ප්‍රවේශය අවහිර කරන්න
          sign_up_requires_approval: නව ලියාපදිංචි කිරීම් සඳහා ඔබේ අනුමැතිය අවශ්‍ය වනු ඇත
        severity: මෙම IP වෙතින් ඉල්ලීම් සමඟ කුමක් සිදුවේද යන්න තෝරන්න
      rule:
        text: මෙම සේවාදායකයේ භාවිතා කරන්නන් සඳහා රීතියක් හෝ අවශ්‍යතාවයක් විස්තර කරන්න. එය කෙටි හා සරල කිරීමට උත්සාහ කරන්න
      sessions:
        otp: 'ඔබගේ දුරකථන යෙදුම මගින් උත්පාදනය කරන ලද ද්වි-සාධක කේතය ඇතුළු කරන්න හෝ ඔබගේ ප්‍රතිසාධන කේත වලින් එකක් භාවිතා කරන්න:'
        webauthn: එය USB යතුරක් නම්, එය ඇතුළු කිරීමට වග බලා ගන්න, අවශ්ය නම්, එය තට්ටු කරන්න.
      tag:
        name: ඔබට අකුරු වල ආවරණය පමණක් වෙනස් කළ හැකිය, උදාහරණයක් ලෙස, එය වඩාත් කියවිය හැකි කිරීමට
      user:
        chosen_languages: සබල නම්, තෝරාගත් භාෂාවල ලිපි පමණක් ප්‍රසිද්ධ කාල රේඛාවේ දිස්වේ
      webhook:
        events: යැවීමට සිදුවීම් තෝරන්න
        url: සිදුවීම් යවනු ලබන ස්ථානය
    labels:
      account:
        fields:
          name: නම්පත
          value: අන්තර්ගතය
        show_collections: අනුගමන හා අනුගාමිකයින් පැතිකඩෙහි පෙන්වන්න
        unlocked: නව අනුගාමිකයින් ස්වයංක්‍රීයව පිළිගන්න
      account_alias:
        acct: පැරණි ගිණුමේ හැසිරවීම
      account_migration:
        acct: නව ගිණුමේ හැසිරවීම
      account_warning_preset:
        text: පෙර සැකසූ පෙළ
        title: සිරැසිය
      admin_account_action:
        include_statuses: වි-තැපෑලට වාර්තා කරන ලද ලිපි ද ඇතුළත් කරන්න
        send_email_notification: විද්‍යුත් තැපෑලෙන් පරිශීලකයාට දැනුම් දෙන්න
        text: අභිරුචි අනතුරු ඇඟවීම
        type: ක්‍රියාමාර්ගය
        types:
          disable: කැටි කරන්න
          none: අනතුරු ඇඟවීමක් යවන්න
          sensitive: සංවේදීතාව
          silence: සීමාව
          suspend: අත්හිටුවන්න
        warning_preset_id: අනතුරු ඇඟවීමේ පෙරසිටුවක් භාවිතා කරන්න
      announcement:
        all_day: දවස පුරා සිදුවීම
        ends_at: සිදුවීමේ අවසානය
        scheduled_at: උපලේඛන ප්රකාශනය
        starts_at: සිදුවීමේ ආරම්භය
        text: නිවේදනය
      appeal:
        text: මෙම තීරණය ආපසු හැරවිය යුත්තේ මන්දැයි පැහැදිලි කරන්න
      defaults:
        autofollow: ඔබගේ ගිණුම අනුගමනයයට ආරාධනා කරන්න
        avatar: පැතිකඩ ඡායාරූපය
        bot: මෙම ගිණුම ස්වයංක්‍රියයි
        chosen_languages: භාෂා පෙරන්න
        confirm_new_password: නව මුරපදය තහවුරු කරන්න
        confirm_password: මුරපදය තහවුරු කරන්න
        context: සන්දර්භ පෙරන්න
        current_password: වත්මන් මුරපදය
        data: දත්ත
        display_name: ප්රදර්ශන නාමය
        email: වි-තැපැල් ලිපිනය
        expires_in: පසු කල් ඉකුත් වේ
        fields: පැතිකඩ පාරදත්ත
        header: ශීර්ෂකය
        honeypot: "%{label} (පුරවන්න එපා)"
        inbox_url: රිලේ එන ලිපි URL
        irreversible: සැඟවීම වෙනුවට අතහරින්න
        locale: අතුරු මුහුණතේ භාෂාව
        max_uses: උපරිම භාවිත ගණන
        new_password: නව මුරපදය
        otp_attempt: ද්වි සාධක කේතය
        password: මුරපදය
        phrase: මූල පදය හෝ වාක්‍ය ඛණ්ඩය
        setting_advanced_layout: සංකීර්ණ අතුරු මුහුණත සබල කරන්න
        setting_always_send_emails: සෑම විටම විද්‍යුත් තැපැල් දැනුම්දීම් යවන්න
        setting_auto_play_gif: සජීවිකරණ GIF ස්වයංක්‍රීයව ධාවනය කරන්න
        setting_default_language: ලිපිවල භාෂාව
        setting_default_privacy: ලිපියේ රහස්‍යතාව
        setting_default_sensitive: සෑමවිට මාධ්‍ය සංවේදී බව සලකුණු කරන්න
        setting_delete_modal: ලිපියක් මැකීමට පෙර ඒ ගැන විමසන්න
        setting_display_media: මාධ්ය සංදර්ශකය
        setting_display_media_default: පෙරනිමි
        setting_display_media_hide_all: සියල්ල සඟවන්න
        setting_display_media_show_all: සියල්ල පෙන්වන්න
        setting_expand_spoilers: අන්තර්ගත අවවාද සහිත ලිපි සැමවිට දිගහරින්න
        setting_hide_network: ඔබගේ ජාලය සඟවන්න
        setting_reduce_motion: සජීවිකරණවල චලනය අඩු කරන්න
        setting_system_font_ui: පද්ධතියේ පෙරනිමි රුවකුරු භාවිතා කරන්න
        setting_theme: අඩවියේ තේමාව
        setting_trends: අද ප්‍රවණතා පෙන්වන්න
        setting_unfollow_modal: යමෙකු අනුගමනය නොකිරීමට පෙර තහවුරු කිරීමේ සංවාදය පෙන්වන්න
        setting_use_blurhash: සැඟවුණු මාධ්‍ය සඳහා වර්ණවත් අනුක්‍රමික පෙන්වන්න
        setting_use_pending_items: මන්දගාමී ප්‍රකාරය
        severity: බරපතලකම
        sign_in_token_attempt: ආරක්‍ෂණ කේතය
        title: සිරැසිය
        type: ආයාත වර්ගය
        username: පරිශීලක නාමය
        username_or_email: පරි. නාමය හෝ වි-තැපෑල
        whole_word: සමස්ත වචනය
      email_domain_block:
        with_dns_records: වසමෙහි MX වාර්තා සහ IP ඇතුළත් කරන්න
      featured_tag:
        name: හෑෂ් ටැගය
      filters:
        actions:
          hide: මුළුමනින්ම සඟවන්න
          warn: අවවාදයක් සහිතව සඟවන්න
      form_admin_settings:
        custom_css: අභිරුචි CSS
        profile_directory: පැතිකඩ නාමාවලිය සබල කරන්න
        site_terms: රහස්‍යතා ප්‍රතිපත්තිය
        site_title: සේවාදායකයේ නම
        theme: පෙරනිමි තේමාව
      interactions:
        must_be_following_dm: ඔබ නොදන්නා අයගෙන් සෘජු පණිවිඩ ලැබීම අවහිර කරන්න
      invite:
        comment: අදහස
      invite_request:
        text: ඔබට එක් වීමට අවශ්‍ය ඇයි?
      ip_block:
        comment: අදහස
        ip: අ.ජා. කෙ. (IP)
        severities:
          no_access: ප්‍රවේශය අවහිර කරන්න
          sign_up_requires_approval: ලියාපදිංචි වීම සීමා කරන්න
        severity: නීතිය
      notification_emails:
        digest: digest ඊමේල් යවන්න
        favourite: යමෙක් ඔබගේ ලිපියට ප්‍රිය කළා
        follow: යමෙක් ඔබව අනුගමනය කළා
        mention: යමෙක් ඔබව සඳහන් කළා
        report: නව වාර්තාවක් යොමු කර ඇත
      rule:
        text: නීතිය
      tag:
        listable: මෙම හැෂ් ටැගය සෙවීම් සහ යෝජනා වල දිස් වීමට ඉඩ දෙන්න
        name: හෑෂ් ටැගය
        trendable: මෙම හැෂ් ටැගය ප්‍රවණතා යටතේ දිස් වීමට ඉඩ දෙන්න
        usable: ලිපි සඳහා මෙම පූරක අනන්‍යනය භාවිතයට ඉඩදෙන්න
      user:
        role: භූමිකාව
        time_zone: වේලා කලාපය
      user_role:
        color: චිහ්නයේ පාට
        name: නම
        permissions_as_keys: අවසර
        position: ප්‍රමුඛත්‍වය
      webhook:
        events: සබල කළ සිදුවීම්
        url: අන්ත ලක්ෂ්‍ය URL
    'no': නැහැ
    recommended: නිර්දේශිත
    required:
      mark: "*"
      text: අවශ්‍යයි
    title:
      sessions:
        webauthn: පුරනය වීමට ඔබගේ ආරක්ෂක යතුරු වලින් එකක් භාවිතා කරන්න
    'yes': ඔව්